විශේෂාංග | සිළුමිණ

විශේෂාංග

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය යථාවත් කරගනු ලබන්නේ කෙසේද, ආර්ථිකමය වශයෙන් ඉදිරියට යායුත්තේ කෙසේද යන කාරණාව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය යුතුය. ජපානය සමඟ ඇති මිතුදම පසුගිය කාලයේ යම් පළුදු වීමක් සිදු වූයේ නම් එය යළි අලුත් වීමක් මේ සංචාරයේදි සිදු විය. ඒ හරහා අපට ලැබෙන ප්‍රතිලාභ කවරේද යන්න වඩා වැදගත් වෙයි. මෙහිදී වැදගත් වන්නේ ජපානය යම් රටකට ආධාරයක් හෝ තාක්ෂණයක් ලබා දෙන්නේ...
3 ජුනි, 2023
Subscribe to විශේෂාංග