- අගෝස්තු වන විට උද්ධමනයත් තනි ඉලක්කමට එයි
ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 400 ක පමණ ආනයන සීමා ලබන සතියේ සිට ලිහිල් කිරීමට තීරණය කර ඇති අතර අගෝස්තු මස වන විට සාමාන්‍ය උද්ධමනය තනි ඉලක් කමක් කරා ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිළුමිණට ප්‍රකාශ කළේය. එසේ ආනයනික සීමා ලිහිල් වන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, සංචාරක ක්ෂේත්‍රයට අදාළ වන භාණ්ඩ, කෘෂි කර්මාන්තයට හා...