රට ගොඩනඟන ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින්...
- ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා- අපේ අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි- ප්‍රතිසංස්කරණ ප්‍රගතිය රටට කියන්න මහජන දිනයක්- කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී රාජ්‍ය - පෞද්ගලික අංශ සහයෝගීතාව ඉහළ නැංවීමට සංගායනාවක්- ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී- මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවකුට...