කතුවැකිය | සිළුමිණ

කතුවැකිය

ලෝක පරිසර දිනය ජුනි 05 වැනිදාට යෙදී තිබේ. මෙය වැලන්ටයින් දිනය හෝ මවුවරුන්ගේ පියවරුන්ගේ දවස් හෝ වැඩිහිටි දිනය හෝ ළමා දිනය මෙන් මාර්කට් කළ හැකි දවසක් නොවේ. වැලන්ටයින් දවසේදී රතු රෝස මල් හදවතේ හැඩයට හැදූ චොකලට්, හෝටල්වල පැවැත්වෙන පෙම්වතුන්ගේ සම්භාෂණ අවස්ථා මාර්කට් කළ හැකිය. මවුවරුන්ගේ සහ පියවරුන්ගේ දිනවල ඒ අය වෙනුවෙන් හැදූ විවිධ රසකැවිලි සහ කේක් වර්ග මාර්කට් කළ හැකිය....
3 ජුනි, 2023
Subscribe to කතුවැකිය