දීපානි | සිළුමිණ

දීපානි

සිළුමිණ පුවත්පතට ඉර හඳ පවතිනාතාක් කල් පවතින්නට නැකත හැදුවෝ ලංකාවේ යතිවර සාහිත්‍ය කලා හා භාෂා සම්ප්‍රදානයෙහි චිරප්‍රාප්තියට පත් රත්මලානේ ධර්මාරාම නාහිමියෝ ය. දිනමිණ කන්තෝරුවෙන් හෙවත් ලේක්හවුසියෙන් අලුතෙන් පටන් ගන්නට යන සති අන්ත සාරසංග්‍රහය ඇරඹීමට සුබ නැකතක් හා නමක් ඉල්ලා සිටියෝ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංකයෝ ය. 1930 මාර්තු 30 වැනිදා අභිනවයෙන් පාඨක දෝතට පත් සාර...
3 ජුනි, 2023
Subscribe to දීපානි